ව්‍යාපාරික

වරාය සේවා අඛණ්ඩ ව

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස වරාය මෙහෙයුම් අඛණ්ඩ ව සිදු කරන බව වරාය හා නාවුක අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන කියයි. දිවයිනේ ප්‍රධාන ආර්ථික ...
තවදුරටත් කියවන්න

ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම

වසර 08 ක සාකච්ඡා වට 28 කින් අනතුරුව, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (RCEP) අත්සන් කිරීමේ උත්සවය වීඩියෝ මාධ්‍යයෙන් පසුගිය ...
තවදුරටත් කියවන්න

කොළඹ හුදෙකලා ප්‍රදේශ තුළ

හුදෙකලා ප්‍රදේශ තුළ දැඩි සෞඛ්‍යාරක්ෂිත ව අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට පියවර ගැනේ. නොවැම්බර් 16 වැනි දා අළුයම 05.00 සිට කොටුව, ...
තවදුරටත් කියවන්න

කාර්මික සේවිකාවන්ට ඔන්ලයින් සේවා මුර

කාර්මික සේවාවන් හි නිරත සේවිකාවන්ට මාර්ගගත ක්‍රමයට රාත්‍රී සේවා මුරවල නිරතවීමට අවසර හිමි වේ. කම්කරු දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල සේවායෝජකයන් හට ...
තවදුරටත් කියවන්න

සංචාරක කටයුතු තාවකාලික ව නවතී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සංචාරක කටයුතු තාවකාලික ව අත්හිටුවේ. ඒ අනුව අමාත්‍යාංශය යටතේ වන සියලු සංචාරක නිවාස සහ ...
තවදුරටත් කියවන්න

දේශීය ආදායම සේවා නවතී.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු සේවා ලබාගැනීමට පැමිණෙන බාහිර පුද්ගලයින්ට එහි පැමිණීම තාවකාලික ව අත් හිටුවේ. රටේ පවතින වත්මන් කොවිඩ් 19 තත්ත්වය ...
තවදුරටත් කියවන්න

ගම්මිරිස්වලට හිමි තැන දෙන්න!

පහත වැටී ඇති ගම්මිරිස් මිල ඉහළ නැංවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉලක්කයක් පිරිනමයි. වසර 2015 ට පෙර ගම්මිරිස් කිලෝවකට රුපියල් 1,300- ...
තවදුරටත් කියවන්න

විනාශයෙන් ගොඩ ඒමට නම්..

නිදහසින් පසු ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය දැන් අප මත ය. දශක කිහිපයක සිට අපේ දිවයින පුරා ණය, නාස්තිය හා ...
තවදුරටත් කියවන්න

ද ෆිනෑන්ස් තැන්පත්කරුවන්ට මුදල්

සීමාසහිත ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීමට පියවර ගැනේ. ජුනි 07 වැනි ඉරිදා සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා ...
තවදුරටත් කියවන්න

මහජන බැංකු වාර්තාව අගමැතිට

මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ වෙත පිළිගැන්වේ. ඉකුත් 2019 වසරේ එහි ප‍්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති ...
තවදුරටත් කියවන්න

ගුවන්තොටුපොල අගෝස්තු 01 වැනි දා විවෘත වේ ද?

කොවිඩ් 19 මර්දන කමිටුව රැස් වේ. රට යථා තත්ත්වයට පත්වෙමින් පවතින හෙයින් අගෝස්තු 01 වැනි දා සිට විදේශ සංචාරකයන්ට ගුවන්තොටුපොළ ...
තවදුරටත් කියවන්න

වැටී ඇති ආර්ථිකය ගොඩ ගත හැකියි!

කොවිඩ් 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩ නැගිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි. ඒ සඳහා නව ...
තවදුරටත් කියවන්න

ව්‍යාපාරික තොරතුරු ලබාදීමට වැඩි කාලයක්

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර ආයතන පිළිබඳ තොරතුරු ලබාගැනීමේ කාලසීමාව දීර්ඝ කෙරේ. කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර පවසන්නේ අදාල ...
තවදුරටත් කියවන්න

සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ප්‍රදාන

COVID - 19 වෛරසය පාලනය හා මර්දනය වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පරිත්‍යාග රැසක් පිරිනමයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට ...
තවදුරටත් කියවන්න

සෞඛ්‍ය අංශයට ආරක්ෂිත ඇඳුම්

කොවිඩ් 19 වෛරසය මැඩලීමේ සෞඛ්‍ය අංශ සඳහා සෞඛාරක්ෂිත ඇදුම් කට්ටල 5000 ක් පරිත්‍යාග කෙරේ. සෞඛ්‍ය ඇතුළු සෙසු සේවාවන් හි භාවිතයට ...
තවදුරටත් කියවන්න

කොරෝනා මර්දනයට බස්රථ 02 ක්

COVID-19 මෙහෙයුමට ටොයොටා ලංකා සමාගමෙන් බස් රථ 02 ක් ප්‍රදානය කෙරේ. එහි වටිනාකම රුපියල් මිලියන 20 ක් බැගින් රුපියල් මිලියන ...
තවදුරටත් කියවන්න

පෑලියගොඩ තොග වෙළෙඳාම පමණයි!

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කටයුතු තොග වෙළෙඳාමට පමණක් සීමා කෙරේ. කොවිඩ් 19 වෛරසයේ ව්‍යප්තිය පාලනය පිණිස එහි සිල්ලර වෙළෙඳාම තාවකාලික ...
තවදුරටත් කියවන්න

ලාංකිකයින්ට විශේෂ බැංකු ගිණුමක්

දිවයින තුළ සහ ඉන් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරිකිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති ...
තවදුරටත් කියවන්න

අඩු මිලට මාළු ලබාදීමට පියවර

ධීවර ජනතාවත්, මහජනතාවත් අපහසුතාවට ලක්වීම වැළැක්වීමට ධීවරයින්ගේ මාළු තොග වහා මිල දී ගැනීමට පියවර ගැනේ. ඒ සඳහා රුපියල් මිලියන 600 ...
තවදුරටත් කියවන්න

ඇඟළුම් කර්මාන්තයේ අර්බුද රජයේ අවධානයට

උද්ගත ව ඇති තත්ත්වය හමුවේ දේශීය ඇඟළුම් කර්මාන්තය පිළිබඳ රජයේ අවධානය යොමු වේ. මාර්තු 31 වැනි දා අරලියගහ මන්දිරයේ පැවති ...
තවදුරටත් කියවන්න
Loading...