ක්‍රීඩා පුවත්

වාර්ෂික මුහුදු පිහිනුම් තරගාවලිය ගල්කිස්සේ දී..

ශ්‍රී ලංකා ජලජ ක්‍රීඩා සංගමය විසින් 83 වැනි වරට සංවිධාන කළ මුහුදු පිහිනුම් තරගාවලිය පෙබරවාරි 29 සහ මාර්තු 01 වැනි ...
තවදුරටත් කියවන්න

නාවුක හමුදාවට විශිෂ්ට ගොල්ෆ් ජයක්

නාවුක හමුදා ගොල්ෆ් ක්‍රීඩකයෝ විශිෂ්ට දක්ෂතා දක්වති. ඒ, ඉකුත් පෙබරවාරි 22 වැනි දා ත්‍රිකුණාමලය, චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ...
තවදුරටත් කියවන්න

ගොල්ෆ් ගුවන් හමුදාධිපති කුසලානය සුරේන්ට

ගුවන් හමුදාධිපති අභියෝගතා ගොල්ෆ් තරගාවලිය සාර්ථක ව අවසන් වෙයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සංගමය 07 වැනි වරටත් සංවිධාන කළ ...
තවදුරටත් කියවන්න

අන්තර්පාසල් මුහුදු පිහිනුම් තරගාවලියක්

ගාල්ල, මාදම්ප මධ්‍ය මහා විද්‍යාලයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් අන්තර්පාසල් මුහුදු පිහිනුම් තරගාවලියක් සංවිධාන කෙරේ. ඒ සඳහා දායකත්වය ලබා දෙන ...
තවදුරටත් කියවන්න

සමීරට සහ සචිරට හමුදාධිපතිගෙන් යතුරුපැදි

මෙරට යතුරු පැදි ධාවන ඉසව් හි ප්‍රමුඛ ධාවකයින් 02 දෙනෙකුට යතුරුපැදි ප්‍රදානය කෙරේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ලුතිතන් ...
තවදුරටත් කියවන්න

CISM සැමරුම් ධාවනය සාර්ථක ව

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (Council International Military Sports) සැමරුම් මාර්ග ධාවනය - පෙබරවාරි 18 වැනි දා කොළඹ ගාලුමුවදොර දී පැවැත්විණ ...
තවදුරටත් කියවන්න

අසීරු සටනක ජය ෆෙඩරර්ට

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල අවසන් පූර්ව තරගයේ දී තියුණු සටනකට මුහුණදුන් රොජර් ෆෙඩරර් ජයග්‍රහණය ලබයි. එම ජයග්‍රහණයත් සමග ...
තවදුරටත් කියවන්න

අයි.පී.එල්. මාර්තු 29 ඇරඹෙයි.

අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය මාර්තු 29 වැනි දා ආරම්භ කරන බව එම සංවිධායකයෝ පවසති. ලෝකයේ උණුසුම්ම විස්සයි විස්ස තරගාවලිය වන මෙම ...
තවදුරටත් කියවන්න

කෝබේ බ්‍රයන්ට් හෙලිකොප්ටර් අනතුරකින් මරුට

ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කොබේ බ්‍රයන්ට් ජනවාරි 26 වැනි දා අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ කාලිෆ් හි කැලබාසස් හි සිදුවූ ...
තවදුරටත් කියවන්න

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායකත්වය චමරිට ම

උප නායිකා හර්ෂිතා මාධවී ශ්‍යාමලී නිශාන්ති ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා අයි.සී.සී. විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට පවරා තිබේ. උප ...
තවදුරටත් කියවන්න

Jet Ski බේරේ වැවේ දී

Jet Ski Championship - Navy Cup 2019 අප්‍රේල් 06 සහ 07 යන දෙදින කොළඹ බේරේ වැවේ දී පැවැත් වේ. නාවික ...
තවදුරටත් කියවන්න

යුද හමුදා පාපැදි සවාරිය නිමයි.

ශ්‍රී ලංකා යුද හමුදා‘Ride with Pride’ පාපැදි සවාරිය සාර්ථක ව අවසන් වේ. යුද්ධ හමුදාව 02 වැනි වරටත් සංවිධාන කළ පාපැදි ...
තවදුරටත් කියවන්න

වුෂු ජය රැසක් නාවුක හමුදාවට

ජාතික වුෂු තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවුක හමුදාවට හිමි වේ. තරගාවලිය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයෙ දී ඉකුත් ඔක්තෝබර් 02 වැනි දා සිට ...
තවදුරටත් කියවන්න

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩාවට උපරිම සහාය

දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍ය සියලු පහසුකම් සහ ඉහළ ම පිළිගැනීම ලබාදීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ප්‍රතිඥා දේ. ශ්‍රී ලංකා , ...
තවදුරටත් කියවන්න

ආඥාපති කුසලාන රුවල් ඔරු තරගාවලියක්

‘ආඥාපති කුසලාන’ ප්‍රථම රුවල් යාත්‍රා තරගාවලිය සාර්ථක ව නිමා වේ. ත්‍රිකුණාමලය,නාවුක හා සාගරික විද්‍යාපීඨය ප්‍රථම වරට සංවිධාන කළ තරගාවලිය සැප්තැම්බර් ...
තවදුරටත් කියවන්න

ගුවන්හමුදා දක්ෂයින්ට උසස්වීම්

ආසියානු දැල්පන්දු තරගාවලියේ සහ කැරම් ලෝක සූරතාවලියේ දී ශී‍්‍ර ලංකාවට කීර්තියක් හිමි කර දුන් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ඇගයේ. ඔවුන් ...
තවදුරටත් කියවන්න

සිරිමාවෝ බාලිකාවට නව ක්‍රීඩාගාරයක්

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ නව ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කෙරේ. ඔක්තෝබර් 02 වැනි දා පෙරවරුවේ එය විවෘත කෙරිණ ...
තවදුරටත් කියවන්න

ක්‍රිකට් මුල්‍ය වංචාවට විමර්ශනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වී යැයි කියන මුල්‍ය වංචාවක් පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයා වෙත යොමු කෙරේ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් ...
තවදුරටත් කියවන්න

මහවැලි ක්‍රීඩා සාර්ථක ව අවසන්

30 වැනි මහවැලි ක්‍රිඩා උලෙළේ් සමාප්ති උත්සවය 16 වැනි දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි ...
තවදුරටත් කියවන්න

ගෘහස්ථ ක්‍රීඩාගාරයක්

මහනුවර මහනගර සභා ගෘහස්ථ ක්රී ඩාගාරය විවෘත කෙරේ. ජාත්යරන්තර ප්ර්මිතියෙන් යුත් ක්රීවඩා අත්දැකීමක් මහනුවර තරුණ පිරිසට ලබාදීම අරමුණයි. බැඩ්මින්ටන්, මේසපන්දු, ...
තවදුරටත් කියවන්න
Loading...