අගෝස්තු 24 වැනි දා

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇත්තේ ජනාධිපති, අගමැති හා ආරක්ෂක ඇමතිට පමණක් බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලිම පරිදි ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඉල්ලිම මත අග්‍රාමාත්‍යවරයාටත්, ආරක්ෂක ලේකම්ගේ ඉල්ලිම මත ආරක්ෂක අමාත්‍යවරයාටත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇති බව ඔහු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගෝස්තු 23 වැනි දා

පාර්ලිමේන්තුව නිශ්චිත කරන ලද එකම දිනක දී සියලු පළාත් සභා මැතිවරණ පැවැත්විමේ නියම ඇතුළත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙනා සංශෝධනයක් ලෙස මෙම පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂ සංවිධායක ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබී ය. සියලූම පළාත් සභාවලට මන්ත්‍රීවරුන්  තෝරා පත්කර ගැනිමේ ඡන්ද විමසිම එකම දිනයක පවත්වනු ලැබිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අගෝස්තු 10 වැනි දා

මෙරට දේශපාලනයේ නව දේශපාලන සංස්කෘතියක් උදෙසා සිය තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දි 10 වැනි දා විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වූවේය. මෙම තින්දුව ගත්තේ කිසිදු දුකකින් හෝ ආඩම්බරයකින් නොවන බව පවසමින් සිය විශේෂ ප්‍රකාශය අවසන් කළ රවි කරුණානායක මහතා ඉදිරිපෙළ අසුනෙන් නැගිට ගොස් පසු පෙළ අසුනක අසුන් ගත්තේය. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

“ගූගල් මැප්” සතුරාටත් මග කියයි ද?

මේ දිනවල මුහුණු පොත පුරා අපේ හිතවතුන් හිතවතියන් ගූගල් ආයතනය විසින් නිර්මාණය කරනු ලැබූ තාක්ෂණික මෘදුකාංගයක් වන “ගුගල් සිතියම” ඇසුරෙන් සකසා ඇති වැඩසටහන සීමාවෙන් ඔබ්බට ගොස් පරිහරණය කරන ආකාරය දැක ගත හැකිය. ඔබට මෙම කරුණු කිහිපය සිහි ගන්වන්නේ යම් අනතුරක් අප විසින් අප වෙතම කැඳවා නොගැනීමට වගබලා ගනිතැයි යන අදිටනිනි. අද ඔබ ඡීවත් වන සමාඡය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්‍රිස් නෝනිස් තේ මුදල් වංචාවක?

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය තුළ මහත් කම්පනයක් ඇති කරමින් වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා සහ ඔහුගේ නීතිඥ සහෝදරිය වන ශේලෙන්ද්‍රා නෝනිස් රණවීර මහත්මිය APL Tea (Pvt ) Ltd නමින් අරම්භ කරන ලද ඔවුන්ගේ පුද්ගලික සමාගම මගින් Agalawatte Plantations PLC (APL) ලැයිස්තුගත සමාගමේ කොටස්කරුවන්ට හොර රහසේ රුපියල් බිලියන 1.134 (ඇමරිකානු ඩොලර් මිලියන 7.7) සොරා ගෙන ඇතැයි වතු සේවකයන් චෝදනා නගා ඇති බව වාර්තා වේ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

“නිදහස් සෞඛ්‍ය සේවාව” තවදුරටත්?

ශ්‍රී ලංකාව නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා රටකි. එවන් සේවාවක් ඇති ඉතාම අතලොස්සක් වූ ලොව රටවල් අතුරින් එකක් වීමට අපට හැකිවීම පිළිබඳව අපට මහ විශාල උජාරුවක්ද ඇත. කෙසේ නමුත් මෙම “නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය”මුලික අයිතියක් ලෙස තහවුරු වූ තැනක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල හෝ වෙනයම් තැනක හෝ සොයාගැනීමට නොහැක. එසේම ඕනෑම සෞඛ්‍ය ක්‍රියාවලියක් සඳහා “පෞද්ගලික […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞඛ්‍ය දේශන මාලාවක්

කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳ සියලු යුද හමුදා නිල දැනුවත් කෙරේ. මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ අධික්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මාණ්ඩලික සැරයන් අයි.ඩී.එම්.ආර් සෝමරත්න ඇතුළු වෛද්‍ය  කණ්ඩායමක් ‘නිරෝගිමත් හමුදාවක් – නිරෝගිමත් දැයක්’ වැඩසටහනට සමගාමී ව අදාල දේශන පැවැත් වූ හ. එමගින් තම ජීවන රටාව ගොඩ නගාගන්නා ආකාරය පිළිබඳත්, යුද්ධ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රණවිරු සමරු පහන් පූජාවක්

මියගිය රණවිරුවන් සමරා විශේෂිත ආලෝක පූජාවක් පවත්වන බව ශ්‍රී ලංකා යුද හමුදාව කියයි. පහන් 28,619 ක් දල්වමින් අදාල ඓතිහාසික අලෝක පූජාව සිදු කෙරේ. එල්ටිටිඊ ත්‍රස්තවාදයට එරෙහි සිදුකළ මානුෂීය මෙහෙයුමේ දි දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් ජාතික රණවිරු සැමරුම් දින යෙදෙන මැයි 19 වැනි දා පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමී ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධාන කරන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න