රාමඤ්ඤ අනුනායක හිමියෝ

ඔබේ ඉඩකඩ

රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක පූජ්‍ය මාතලේ ශ්‍රී ධම්මකුසල අනුනායක ස්වාමින් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන් වේ.

පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගිත්වයෙන් 17 වැනි දා පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නායක ස්වාමින් වහන්සේ, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ,කතානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම ඊට එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/%e0%b6%bb%e0%b7%8f%e0%b6%b8%e0%b6%a4%e0%b7%8a%e0%b6%a4-%e0%b6%85%e0%b6%b1%e0%b7%94%e0%b6%b1%e0%b7%8f%e0%b6%ba%e0%b6%9a-%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92%e0%b6%ba%e0%b7%9d/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *