වෙසක් කප්රුක් පූජාවක්

ඔබේ ඉඩකඩ

වෙසක් පොහොය නිමිත්තෙන් කතරගම කිරිවෙහෙරේ කප්රුක් පූජාවක් පැවැත්විණි.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවති එය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සංවිධාන කරන ලදී.

ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඩබ්.එච්. කරුණාරත්න, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහ ආරච්චි ඇතුළු නිලධාරීන්, සැදැහැවතුන් පිංකමට සහභාගි වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/%e0%b7%80%e0%b7%99%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb%e0%b7%94%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b4%e0%b7%96%e0%b6%a2%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *