වෙසක් පොහොය නිමිත්තෙන් කතරගම කිරිවෙහෙරේ කප්රුක් පූජාවක් පැවැත්විණි.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවති එය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සංවිධාන කරන ලදී.
ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඩබ්.එච්. කරුණාරත්න, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුභසිංහ ආරච්චි ඇතුළු නිලධාරීන්, සැදැහැවතුන් පිංකමට සහභාගි වූ හ.