සෞඛ්‍ය දේශන මාලාවක්

රටතොට

කායික හා මානසික සෞඛ්‍යය පිළිබඳ සියලු යුද හමුදා නිල දැනුවත් කෙරේ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරුගේ අධික්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මාණ්ඩලික සැරයන් අයි.ඩී.එම්.ආර් සෝමරත්න ඇතුළු වෛද්‍ය  කණ්ඩායමක් ‘නිරෝගිමත් හමුදාවක් – නිරෝගිමත් දැයක්’ වැඩසටහනට
සමගාමී ව අදාල දේශන පැවැත් වූ හ.

එමගින් තම ජීවන රටාව ගොඩ නගාගන්නා ආකාරය පිළිබඳත්, යුද්ධ හමුදා ජීවිතයට හා සිය පුද්ගලික ජීවිතයේ  දී කළ යුතු හා නොකළ යුතු කාර්යයන් පිළිබඳත් අදාල පිරිස් දැනුවත් කරන ලදී.

නිලධාරින් සහ සෙසු නිල රැසක් ඊට එක් ව සිටිය හ.

 

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bd%e0%b7%8f%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *