හොකී තරගාවලියක්

ක්‍රීඩා

නාවුක කුසලාන අන්තර්සමාජ හොකී තරගාවලිය අ‍ප්‍රේල් 07,08 දෙදින වැලිසර දී පැවැත් වේ.

එය නාවුක හමුදා හොකී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බව නාවුක හමුදා මාධ්‍ය ඒකකය කියයි.

නාවුක හමුදා හොකී ක්‍රීඩා සංගමය විසින් තරගාවලිය 02 වැනි වරටත් සංවිධාන කර ඇත.

ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලීස් හොකී කණ්ඩායම් මෙන් ම දිවයිනේ ප්‍රබල ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් 20 ක් පමණ තරග වැදීමට නියමිතයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/06/13/%e0%b7%84%e0%b7%9c%e0%b6%9a%e0%b7%93-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c%e0%b7%8f%e0%b7%80%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *