ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇත්තේ ජනාධිපති, අගමැති හා ආරක්ෂක ඇමතිට පමණක් බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන ප්‍රකාශ කළේ ය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉල්ලිම පරිදි ජනාධිපතිවරයාටත්, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ඉල්ලිම මත අග්‍රාමාත්‍යවරයාටත්, ආරක්ෂක ලේකම්ගේ ඉල්ලිම මත ආරක්ෂක අමාත්‍යවරයාටත් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා නොමිලේ භාවිත කිරිමට හිමිකම් ඇති බව ඔහු […]
තවදුරටත් කියවන්න