පොලිස් සේවාව අගමැතිගේ පැසසුමට

වත්මන් ශ්‍රී ලංකාවේ අපරාධ පාලනය සහ විසඳීම වේගයෙන් ඉහළ නැංවී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියයි. පොලීසිය සහ අදාල අමාත්‍යාංශය මනා සහයෝගයකින් අදාල කටයුතු සිදු කරන බව හෙතෙම පෙන්වා දේ. ඔහු මේ බව පැවසුවේ 28 වැනි දා කුරුණෑගල,කටුපොත නව පොලිස්ථානය විවෘත කිරීමේ අවස්ථාව අමතමිනි. වැඩිදුර අදහස් දැක්වූ අගමැතිවරයා – අද ශ්‍රී ලංකාව තුළ පොලිසිය විශාල කාර්යභාරයක් සිදු […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ප්‍රජාපතිනියන්ට නව ගොඩනැගිල්ලක්

අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකා විද්‍යාලයේ නව දෙමහල් තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරේ. “ළඟ ම පාසල හොඳ ම පාසල” වැඩසටහන යටතේ ඉදි කළ නව දෙමහල් තාක්ෂණික විද්‍යාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරන ලද්දේ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසිනි. මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා,නාගරික මන්ත්‍රී ඩෙනට් පළිහන්දූවගේ,දකුණු පළාත්සභා මන්ත්‍රී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජපාන නෞකා 02 ක් දිවයිනට

ජපාන ස්වයංආරක්ෂක සාගරික බලකායට අයත් නෞකා 02 ක් කොළඹ වරායේ නැංගුරම් ලයි. ‘කාගා’ සහ “ඉනසුමා” නමැති නෞකා සුහද සංචාරයක් සඳහා සැප්තැම්බර් 30 වැනි දා එහි සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් නාවුක සම්ප්‍රදායානුකූල ව නෞකා පිළිගන්නා ලදී. ‘කාගා’ නෞකාව දිගින් මීටර් 248 ක් හා ටොන් 19,950 ක ධාරිතාවකින් යුක්ත වන අතර, 400 දෙනෙකුගෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නෙළුම් කුළුණට කියන්නේ පගා කුළුණ – ඇමති මංගල

ලෝක සිතියමේ ලේ පැල්ලමක් බවට තිබූ ශ්‍රී ලංකාව ඉන් මුදාගත්තේ වත්මන් ආණ්ඩුව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කියයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර අපරාධකරුවකු බවට පත්වීමෙන් වළක්වා ගත්තේ ද එමගින් බව හෙතෙම පෙන්වා දේ. ඔහුට ජාත්‍යන්තරයට ගොස් ආණ්ඩුව විවේචනය කරන්නට පවා හැකි ව ඇත්තේ වත්මන් ආණ්ඩුව හේතුවෙන් බව ඇමතිවරයා කියයි. එක්සත් ජාතික පක්ෂයේ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දරුවන් වෙනුවෙන් පා ගමනක්

පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරිරික දඩුවම් වර්ෂ 2020 වනවිට සම්පූර්ණයෙන් තුරන් කිරීම පිළිබඳ අවධාරණය කරමින් පා ගමනක් සංවිධාන කෙරේ. ”සැබෑ වෙනසකට” නම් වූ අදාල පා ගමන 30 වැනි දා පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසලින් ආරම්භ වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. දරුවන්ට සහ ඔවුන්ගේ අනාගතයට සිදුවන ඝෘණාත්මක බලපෑම් මත ශ්‍රී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදා සැමරුම දළඳා මැදුරෙන් ඇරඹේ.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වැනි සංවත්සරය වෙනුවෙන් වන ආගමික වතාවක් ඇරඹේ. එහි පළමු පියවර වශයෙන් බෞද්ධ ආගමික වතාවත් 28 වැනි දා පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දී ආරම්භ කෙරිණ. ශ්‍රී දළඳා වහන්සේ වෙත ශබ්ද පූජා මධ්‍යයේ සමන්පිච්ච මල්, මුරුතැන් සහ ගිලන්පස පූජා සිදුකරන ලද්දේ යුද්ද හමුදාධිපති ලුතිනන් කර්නල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙනි. මහා සංඝරත්නය 69 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අමෙරිකානු වෛද්‍ය තාක්ෂණය ලංකාවට

නවීන අමෙරිකානු වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය සපථ වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. අමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාගන් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති හමුවක දී මෙම එකඟතාව හිමි ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි සැසිවාරයට සමගාමී ව මෙම […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

අවම දුම්රිය ගාස්තු වෙනසක් නෑ..

එළඹෙන දුම්රිය ගාස්තු සංශෝධනය හේතුවෙන් අවම ගාස්තුවේ හා වාර ප්‍රවේශ පත්‍ර‍ ප්‍ර‍තිශතයේ වෙනසක් නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය කියයි. 2018 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාව අනුව ඔක්තෝබර් මස 01 වැනි දා සිට දුම්රිය ගාස්තු සංශෝධනය කෙරේ. පෙර පැවති අවම ගාස්තුව 03 වැනි පන්තිය රු. 10, 02 වැනි පන්තිය රු.20 හා පළමු පන්තිය රු. 40 […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇමති රාජිතට සම්මානයක්

මෙරට තුළ බෝ නොවන රෝග පාලනයට ගත් තීරණ අගයමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සම්මානයක් පිරිනමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි සංවත්සරයට සමගාමී ව පැවති බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳ සමුළුව අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ දි ඉකුත් දා පැවැත්විණ. බෝ නොවන රෝග වළක්වා ගැනීම සදහා විවිධ රටවල තීරණ ඇගයීමට […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

දියකාවා 9 සාර්ථක ව නිමයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 09 වැනි වරට සංවිධාන කළ ‘දියකාවා යුද අභ්‍යාසය අදියර IX – 2018’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) අවසන් ප්‍රහාරය සාර්ථක ව නිම වේ. යුද්ධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සෙබළුන්, නාවුක හමුදා සෙබළුන් සහ ගුවන් හමුදා සෙබළුන්ගේ සහභාගිත්වයෙන් විශේෂ ක්‍රියාන්විත හමුදා උපක්‍රම භාවිතයෙන් එය පැවැත්විණ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න