සෞඛ්‍ය සේවාවන්ට ඊ අයදුම්පත් එවන්න!

විශේෂ

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට පුහුණු අභ්‍යාසලාභීන් බඳවාගැනීමේ කාලය දීර්ඝ කෙරේ.

හෙද, පරිපුරක සහ අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් තනතුරු සඳහා එසේ බඳවාගැනීමට අදාල ව 2018 අ‍ගෝස්තු 31 දින ගැසට් නිවේදනයේ සඳහන් අන්තර්ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය එසේ දිගු කර ඇත.

වසර 2018 සැප්තැම්බර් 21 වැනි දින සිට සැප්තැම්බර් 28 වැනි දින දක්වා දීර්ඝ කළ බව අමාත්‍යාංශයේ මානව සම්පත් කළමණාකරන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දිලිප් ද සිල්වා ප්‍රකාශ කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/18/%e0%b7%83%e0%b7%9e%e0%b6%9b%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7-%e0%b6%8a-%e0%b6%85%e0%b6%ba%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *