ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

රටතොට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කෙරේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් 21 වැනි දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එය ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 20 වැනි වරටත් මෙවර එය සංවිධාන කර ඇත.

ප්‍රදර්ශනය 21 වැනි දා සිට 30 වැනි දා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා විවෘත ව තැබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/22/%e0%b6%a2%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb-%e0%b6%b4%e0%b7%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b6%af%e0%b6%bb%e0%b7%8a%e0%b7%81/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *