ජනපති විදෙස් නියෝජිතයින් සමග..

දේශපාලන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයෝ හමු වේ.

අමෙරිකා එක්සත් ජනපදයේ,නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ දී දී ඔවුහු හමු වූ හ.

හෙතෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරස් හමු වී 29 වැනි දා සාකච්ඡා පැවැත් වී ය.

ඊට අමතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය වන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් ද ඔහු හමු ව සාකච්ඡා පවත්වන ලදී.

නිව්යෝර්ක් නුවර ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි මහලේකම්වරිය ජනාධිපතිතුමා හමු වූවාය.

ජනාධිපතිවරයාගේ නිව්යෝක් සංචාරය අතර මෙම නිල හමු සිදුවිණි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/09/29/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%99%e0%b7%83%e0%b7%8a-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *