නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දේ.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙති. කැබිනට් අමාත්‍යවරු 12 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු 29 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හ. එම නාම ලේඛනය – කැබිනට් අමාත්‍යවරු 01- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල් හා ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍ය 02- නිමල් සිරිපාල ද සිල්වා – ප්‍රවාහන හා සිවිල් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

රනිල්,ජනපතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ චෝදනා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරයි. ඔහු 2018 ඔක්තෝබර් 29 වැනි දා පස්වරුවේ ජාතිය අමතමින් ඒ බව ප්‍රකාශ කළේ ය. එම විශේෂ ප්‍රකාශය – ගරුතර මහා සංඝ රත්නය ඇතුළු සියලු ම පූජකතුමන්ලාගෙන් අවසරයි. මිත්‍රවරුනි, 2015 ජනවාරි මාසයේ අටවෙනිදා මේ රටේ මහජනතාව ලක්ෂ 62 ක් පොදු පෙරමුණක් හැටියට එකතු වුනේ ප්‍රජාතන්ත්‍රවාදය යළි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යුද හමුදා පාපැදි සවාරිය නිමයි.

ශ්‍රී ලංකා යුද හමුදා‘Ride with Pride’ පාපැදි සවාරිය සාර්ථක ව අවසන් වේ. යුද්ධ හමුදාව 02 වැනි වරටත් සංවිධාන කළ පාපැදි සවාරියට පාපැදි ධාවකයින් රාශියක් එක් වූ හ. කොළඹ ගාලුුමුවදොර පිටිය අසලින් 28 වැනි දා පෙරවරුවේ ආරම්භ වූ එය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ධජය ඔසවා නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ නිල වශයෙන් ඇරඹිණි. යුද්ධ හමුදාව, […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක රණවිරුවන්ට නව නිවාස 02 ක්

යුද්ධයේදී ආබාධිත වූ සහ රාජකාරියේ දී මියගිය නාවුක රණවිරුවන් 92 දෙනෙකුට අංග සම්පූර්ණ නිවාස දෙකක් පිරිනැමේ. ආරක්‍ෂක අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය හා වීර සෙබළ පදනම මඟින් ඉදිකළ එම අංග සම්පූර්ණ නව නිවාස ඔක්තෝබර් 25 වැනි දා ගලෙන්බිඳුනුවැව පුහුල්දෙනිය ප්‍රදේශයේ දී සහ රත්නපුරය පමුණුවත්ත කොලොන්න ප්‍රදේශයේ දී පරිත්‍යාග කෙරිණ. අපි වෙනුවෙන් අපි ව්‍යාපෘතිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

මහින්ද පත් කළේ රනිල් එක්ක බැරි නිසා.. – ජනපති

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,අගමැතිවරයා ලෙස පත් කළේ රනිල් වික්‍රමසිංහ මහතා සමග කටයුතු කිරීමේ අපහසුතාව නිසා බව ඔහු ප්‍රකාශ කරයි. එම විශේෂ ප‍්‍රකාශය – ආදරණීය දෙමව්පියනි, හිතවතුනි, මිත‍්‍රවරුනි, අද විශේෂයෙන් ම ජාතිය අමතා ප‍්‍රකාශයක් කිරීමට මා තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන වෙනස්කම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇමති මණ්ඩලය විසිරිලා..

හිටපු අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විිසිරී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. නව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැවගේ අත්සනින් යුත් අදාල නිවේදනය 27 වැනි දා නිකුත් කෙරිණ. ජනාධිපතිවරයා සතු බලතලප්‍රකාර ඉකුත් ඔක්තෝබර් 26 වැනි දා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්,ඒ අනුව පැවති අමාත්‍ය මණ්ඩලය බලාත්මක නොවන බවත් එහි සඳහන් වේ. ජනාධිපති කාර්යාලය විසින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නිදහස් සන්ධානයේ රැස්වීමක්

එක්සත් ජනතා නිදහස් සන්ධානය රැස් වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන්, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදාල කණ්ඩායම් රැස්වීම 27 වැනි දා පස්වරුවේ කොළඹ,ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ. එම ඉදිරි කටයුතු සඳහා නව අග්‍රාමාත්‍යවරයා හට එක්සත් ජනතා නිදහස් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

යහපාලනය රැකීමට සිවිල් සංවිධාන

සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් යහපාලනය රැකගැනීමට එක් වන බව එක්සත් ජාතික පක්ෂය කියයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ව්‍යවස්ථාවිරෝධී ව පත් කර ඇති නව අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු හොරු, දුෂිත, මිනීමරු කල්ලිය පලවාහැරීම පිණිස පූජ්‍ය පක්ෂ, විද්වතුන් ඇතුළු සියලු සිවිල් සංවිධාන කටයුතු කරන බව ඔවුන් සපථ කර තිබේ. ඒ 27 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලිය […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පොලිස් නිවාඩු අවලංගුයි!

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ. පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත එම පියවර 27 වැනි දා පෙරවරුවේ සිට ක්‍රියාත්මකයි. අදාල පොලිස් වසම්වල සාමය ආරක්ෂා කිරීම අරමුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසී ය. ප්‍රදේශවල පොලිස් මුර සංචාර සංඛ්‍යාව ද ඒ අනුව ඉහළ නංවා තිබේ.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

වැඩ බලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

වැඩ බලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කෙරේ. ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව ඒ සඳහා පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් ව, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇත. නව අධ්‍යක්ෂ ජනරාල්වරයා 27 වැනි දා දහවල් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න