මහාත්මා ගාන්ධි සමරු මුද්දරයක්

ඔබේ ඉඩකඩ

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ඡන්ම දිනය සැමරේ.

ඒ නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය 02 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්විණි.

එම අවස්ථාවට තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සින් සන්ධු, ශ්‍රී ලංකාවේ ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු එම කාර්යාලයේ නිලධාරීන් එක් වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/02/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f-%e0%b6%9c%e0%b7%8f%e0%b6%b1%e0%b7%8a%e0%b6%b0%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b7%94-%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *