යාපනයේ ලෝක ළමා දින සැමරුමක්

ප්‍රදේශීය

ලෝක ළමා දිනයට සමගාමී ව යාපනයේ පාසල් දරුවන් පිරිසකට පාසල් උපකරණ පිරිනැමේ.

යාපනය,මිරිසුවිල් හි කරම්පගම් රජයේ දමිළ මිශ්‍ර ප්‍රාථමික පාසලේ දී ප්‍රදානය සිදුකෙරිණ.

ඔක්තෝබර් 01 වැනි දා එම පාසලේ දරුවන් 49 දෙනෙකු සඳහා පාසල් පොත්,උපකරණ කට්ටල සහ පාවහන් පිරිනමන ලදී.

ෂැටර් ද සයිලන්ස් ආයතනයේ මුල්‍ය පරිත්‍යාගයෙන් එම අවස්ථාව සංවිධාන කළ අතර,52 සේනාංකාධිපති මේජර් ජනරාල් ලක්සිරි වඩුගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්,අනුග්‍රාහක ආයතනයේ කාර්යය මණ්ඩලය,ගුරුවරුන්,සිසුන් සහ දෙමාපියන් ඊට සහභාගි වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/02/%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a-%e0%b6%bd%e0%b7%9d%e0%b6%9a-%e0%b7%85%e0%b6%b8%e0%b7%8f-%e0%b6%af%e0%b7%92%e0%b6%b1-%e0%b7%83%e0%b7%90%e0%b6%b8%e0%b6%bb%e0%b7%94%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *