හිටපු ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය වසර කිහිපයකට පෙර ලියූ පුවත්පත් තීරු ලිපි එකතුවක් කෘතියක් ලෙස දොරට වඩී.
එය මව්බිම කේවල් තීරුව නමින් දොරට වැඩීමේ උත්සවය ජනාධිපති මෛතී්රපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් 12 වැනි දා පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණ.
හේමන්තු වර්ණකුලසූරිය මහතාගේ ඡායාරූපයකට මල්දමක් පලඳවා උපහාර දැක්වීම ද ජනාධිපතිවරයා අතින්
සිදුකෙරිණි.
අනතුරුව පැවති උත්සව සභාවේ දී ග්රන්ථයේ මුල් පිටපත හේමන්ත වර්ණකුලසූරිය බිරිය වන අයිරාංගනී වර්ණකුලසූරිය විසින් ඔහු වෙත පිළිගන්වන ලදී.
මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහ වර්ණකුලසූරිය පවුලේ ඥාතීහු මෙම අවස්ථාවට එක් ව සිටිය හ.