ආපදා වෙනුවෙන් විකල්ප ඉඩම්

ප්‍රදේශීය

ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගාල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරෙන් හා නායයාම්වලින් බලපෑම් එල්ල වූ නාගොඩ සහ මාපලගම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් වේ.

ඔහු එහි දී ආපදාවට ලක් ව නිවාස අහිමි වූ සියලු දෙනාට ම විකල්ප ඉඩම් ලබා දී පදිංචි කරවන බව ප්‍රකාශ කළේ ය.

ඒ අනුව හානියට පත් නිවාස වෙනුවෙන් රුපියල් ලක්ෂ 12ක ආධාර මුදලක් සහ රජයෙන් නව ඉඩම් කොටසක් බැගින් ලබාදීමට කටයුතු කරන බව අවධාරණය කෙරිණි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/10/17/%e0%b6%86%e0%b6%b4%e0%b6%af%e0%b7%8f-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%8a%e0%b6%b4-%e0%b6%89%e0%b6%a9%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *