නව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා වැඩ භාරගනී.
නොවැම්බර් 01 වැනි දා එම ධුරය හිමි කරගන්නා ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න විසිනි.
ඔහු 05 වැනි දා වැඩ භාරගත් අවස්ථාවර ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර එක් වූ හ.