තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙක්

උණුසුම්

ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 06 වැනි දා මනුල චමල් පෙරේරා අදාල තනතුර සඳහා පත් කර ඇත.

ඒ අනුව ඔහු තරුණ සේවා සභාවේ නව සභාපති / අධ්‍යක්ෂ ජනරාල් තනතුර එතැන් පටන් හොබවනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/06/%e0%b6%ad%e0%b6%bb%e0%b7%94%e0%b6%ab-%e0%b7%83%e0%b7%9a%e0%b7%80%e0%b7%8f-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%b1%e0%b7%80-%e0%b7%83%e0%b6%b7%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *