ගංවතුර තත්ත්වයක්

ප්‍රදේශීය

කැළණි ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වයක් ඇති වේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ හොලොන්බුව ප්‍රදේශයේ දැනටමත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි.

ක්‍රමයෙන් එය වර්ධනය වන බව නිවේදනය කරන දෙපාර්මේන්තුව,ප්‍රදේශවාසීන් ඇතුළු අදාල පාර්ශ්වයන්ගේ අවධානය ඒ වෙත යොමු කරවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය 07 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/07/%e0%b6%9c%e0%b6%82%e0%b7%80%e0%b6%ad%e0%b7%94%e0%b6%bb-%e0%b6%ad%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b7%80%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *