පාර්ලිමේන්තුව විසුරවන්නේ නෑ.

දේශපාලන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කිසිදු සූදානමක් නැතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

සංවිධානාත්මක කණ්ඩායම් විසින් එවන් අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සිටින බව එමගින් 07 වැනි දා නිකුත් කළ නිවේදනයක දැක් වේ.

අදාල අසත්‍ය හා පදනම් විරහිත ප්‍රචාරය දෙපාර්තමේන්තුව තරයේ ප්‍රතික්ෂේප කරයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/07/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%bd%e0%b7%92%e0%b6%b8%e0%b7%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b7%80-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *