සර්වපාක්ෂික හමුවක්

දේශපාලන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සර්වපාක්ෂික හමුවක් කැඳවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් එය 18 වැනි දා පස්වරු 05.00 ට කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වේ.

ඉකුත් දිනවල පාර්ලිමේන්තුව තුළ සිදු වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු නිසි සේ පවත්වාගෙන යාම පිණිස සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කරගැනීම අරමුණයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ සියලු පාර්ලිමේන්තු දේශපාලන පක්ෂ නායකයන්ට සහ කතානායක කරූ ජයසූරියට ද ඊට ආරාධනා කර ඇති බව ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/11/18/%e0%b7%83%e0%b6%bb%e0%b7%8a%e0%b7%80%e0%b6%b4%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%9a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *