උතුරේ ආපදා සහන කඩිනමින්
කිලිනොච්චිය හා මුලතිවි ප්‍රදේශයන් හි ගංවතුර තත්ත්වය හේතුවෙන් නිවාස හා දේපලවලට අලාභානි රැසක් සිදු ව ඇතැයි වාර්තා වේ. දැනටමත් කිලිනොච්චි ප්‍රදේශයේ පවුල් 1394 පමණ අවතැන් වී ඇති අතර, පුද්ගල සංඛ්‍යාව 4649 කි. ඔවුන් සඳහා ප්‍රදේශයේ කදවුරු 26 ක නවාතැන් පහසුකම් සපයා ඇත. මුලතිව් ප්‍රදේශයේ කඳවුරු 28 තුළ 4917 පමණ පිරිසක් රඳවා ඇති අතර පවුල් සංඛ්‍යාව […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න