නව අගමැති රනිල්

දේශපාලන

නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දේ.

ඔහු 2018 දෙසැම්බර් 16 වැනි දා පෙරවරු 11.16 ට පමණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවේ දිවුරුම් දුන්නේ ය.

ඒ අනුව හෙතෙම මෙරට 05 වැනි අග්‍රාමාත්‍යවරයා ද වේ.

ජාතික ආණ්ඩුවක් යටතේ ඔහු මෙරට අග්‍රාමාත්‍යධුරය දැරූ අතර, ඉකුත් ඔක්තෝබර් 26 වැනි දා ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් කරන ලදී.

දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය ඇමතූ නව අගමැතිවරයා පැවසුවේ රටේ අඩාල වූ සංවර්ධනය යළි අරඹා ජනතාවට සේවය කරන බවයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/12/16/%e0%b6%b1%e0%b7%80-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%bb%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *