නව ඇමති මණ්ඩලය

දේශපාලන

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙති.

ඔවුන් 20 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දුන් හ.

නව කැබිනට් අමාත්‍යවරුන් –

01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ – ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත්
සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය
02. ජෝන් අමරතුංග – සංචාරක සංවර්ධන, වනජීවි සහ කි්‍රස්තියානි ආගමික කටයුතු
03. ගාමිණි ජයවික්‍රම පෙරේරා – බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
04. මංගල සමරවීර – මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
05. ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
06. රවුෆ් හකීම් – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
07. තිලක් මාරපන – විදේශ කටයුතු අමාත්‍ය
08. රාජිත සේනාරත්න – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
09. රවී කරුණානායක – විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
10. වජිර අබේවර්ධන – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
11. රිෂාඩ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ
සමුපකාර සංවර්ධන අමාත්‍ය
12. පාඨලී චම්පික රණවක – මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
13. නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත අමාත්‍ය
14. පී. හැරිසන් – කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ
සම්පත් සංවර්ධන අමාත්‍ය
15. කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
16. රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
17. ගයන්ත කරුණාතිලක – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
18. සජිත් ප්‍රේමදාස – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
19- අර්ජුන රණතුංග – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
20- පලනි දිගම්බරන් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය .
21- චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අැමතිනී
22- තලතා අතුකෝරල – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අැමතිනී
23- අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන අමාත්‍ය
24- අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
25- සාගල රත්නායක – වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
26- හරින් ප්‍රනාන්දු – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
27- මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
28- දයා ගමගේ – කම්කරු, වෘත්තීය සමිති සබ`දතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
29- මලික් සමරවික්‍රම – සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා හා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය

සියලු ඡායාරූප නරඹන්න ලක්දන ෆේස්බුක් පිටුවට පිවිසෙන්න!

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/12/23/%e0%b6%b1%e0%b7%80-%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *