සෙසු ඇමති මණ්ඩල 03 ක්

දේශපාලන

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති.

ඒ අනුව කැබිනට් නොවන අමාත්‍යවරුන් 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් 21 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් හ.

එම පිරිස මෙසේයි.

කැබිනට් නොවන අමාත්‍යවරු –

01- හර්ෂ ද සිල්වා – පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය
02- අජිත් පී. පෙරේරා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය
03- සුජීව සේkසිංහ – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය

රාජ්‍ය අමාත්‍යවරු –

04- රන්ජන් රාමනායක – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05- විජයකලා මහේෂ්වරන් – අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී
06- ජේ..සී. අලවතුවල – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා
හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07- ඉරාන් වික්‍රමරත්න – මුදල් රාජ්‍ය අමාත්‍ය
08 රංජිත් අළුවිහාරේ – සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
09- වසන්ත අළුවිහාරේ – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
10- ලකී ජයවර්ධන – නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
11- නිරෝෂන් පෙරේරා – ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
12- දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
13- චම්පිකා ප්‍රේමදාස – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
14- අශෝක අබේසිංහ – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
15 ෆයිසාල් කාසීම් – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය
16- එච්.එම්.එම්. හාරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
17- අමීර් අලී – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු
රාජ්‍ය අමාත්‍ය
18- දිලිප් වෙදආරච්චි – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
19- ඒ. ඉසෙඩ්.එම්. සෙයිඩ් – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
20- වඩිවෙල් සුරේෂ් – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු –

21 අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී
22- එඩ්වඩ් ගුණසේකර – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
23- නලින් බණ්ඩාර ජයමහා – සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
24- අජිත් මාන්නප්පෙරුම – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
25- කරුණාරත්න පරණවිතාන – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
26- බුද්ධික පතිරණ – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
27- පාලිත කුමාර තෙවරප්පෙරුම – සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

සියලු ඡායාරූප සඳහා ලක්දන ෆේස්බුක් පිටුවට පිවිසෙන්න..

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2018/12/23/%e0%b7%83%e0%b7%99%e0%b7%83%e0%b7%94-%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd-03-%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *