අකිලගේ වැඩ ජනපතිගේ ඇගයුමට

වසර 08 කට වඩා එක ම පාසලක සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීම සහ වසර ගණනාවක් පුරා ජාතික පාසල් රැසක පවතින ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් නොකිරීමේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජනවාරි 15 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විමසා තිබෙනවා. එහි දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසා ඇත්තේ, වසර ගණනාවක් තිස්සේ නිසි ක්‍රමවේදයකට අනුව බඳවාගැනීම් සහ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනයට පියවර.

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් හල්දුම්මුල්ල ඔසු උයන සංවර්ධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වේ. අක්කර 65 ක භූමි භාගයක වන ඔසු උයනේ වඳවීමේ තර්ජනයට ලක් ව ඇති ශාක, ආවේණික ශාක හා දුර්ලභ ශාක ඇතුළත් ශාක විශේෂ 700 ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. එය සංවර්ධනය පිණිස රුපියල් මිලියන 33.4 ක ආයෝජනයක් ලැබී ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ක්ෂණික ජල පුහුණු වැඩසටහනක්

හමුදා සහ සිවිල් වැසියන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩපිළිවෙලක් සංවිධාන කෙරේ. ආසියා ශාන්තිකර ආපදා කළමනාකරණ සංවිධානය එය සංවිධාන කරයි. සොයාගැනීමේ සහ බේරාගැනීමේ ක්ෂණික ජල පුහුණු‍ වැඩසටහනක් වන එය ජනවාරි 16 වැනි දා සිට දින 08 ක් නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලගණ මූලස්ථානය පිහිටි පුත්තලම, එළුවන්කුලම්හි ග‍ඟේවාඩිය කලපු ප්‍රදේශය ආශ්‍රිත ව පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නාවුක හමුදාපති දළඳා මැදුරේ

නව ධුරයේ රාජකාරි ඇරඹූ නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා,ජනවාරි 05 වැනි දා දළඳා සමිඳු වන්දනා කරයි. අනතුරුව හෙතෙම මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. මෙම අවස්ථාවට ඔහුගේ බිරිඳ, ජේ. කේ. අරුන්දති උදිතමාලා ජයනෙත්ති සහ ජ්‍යෙෂ්ඨ නාවුක නිලධාරීන් පිරිසක් සහභාගී වූ හ. මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

එස්පීඑම්සී මුල් පුටුව යළි වෛද්‍ය සයුරට

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිධුරය යළිත් වෛද්‍ය සයුර සමරසුන්දර වෙත පිරිනැමේ. ඒ අනුව නව සභාපතිවරයා ලෙස ඔහු සහ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස එම්. සුන්දරලිංගම් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න විසින් පත් කර තිබේ. ඔවුන් මීට පෙර ද එම තනතුරු හොබවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත් කළ හ. […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සෞඛ්‍යය ව්‍යාපාරයක් නෙවෙයි.

ඖෂධ 100 ක මිල පාලනය සිය අරමුණ බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියයි. දැනටමත් ඖෂධ වර්ග 73 ක මිල පාලනය කර ඇති බව හෙතෙම පෙන්වා දේ. අසරණ රෝගීන්ගේ සත්කාරක සේවා සඳහා අවශ්‍ය ඖෂධ ලබාගැනීම එහි අරමුණ බව 04 වැනි දා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපති ආචාර්ය එච්.එම්.එම් රූමි සිය රාජකාරී ආරම්භ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ඇගයීම් පාසල් විස්තර

2018 අ.පො.ස. (සාමාන්‍ය පෙල) විභාගයේ 11 අදියර සඳහා ඇගයීම් මධ්‍යස්ථාන ලෙස භාවිත පාසල් නැවත විවෘත කෙරෙන්නේ ජනවාරි 18 වැනි දා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අදාල පාසල් 26 න් පහත සඳහන් පාසල් 04 ක් පමණක් ජනවාරි 08 වැනි දා සිට 17 වැනි දා දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබේ. එම පාසල් යළි විවෘත කෙරෙන්නේ ජනවාරි 18 වැනි […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ජමුණා නෞකාව ගාල්ලට

ඉන්දියානු නාවුක නෞකා ‘ජමුණා’ නෞකාව ගාල්ල වරායට සේන්දු වේ. ඉකුත් දෙසැම්බර් 20 වැනි දින, මෙරට මුහුදු සීමාව සිතියම්ගත කිරීමේ එ්කාබද්ධ වැඩසටහනට සහභාගීවිම සඳහා කොළඹ වරායට පැමිණි ‘ජමුණා’ නෞකාව කොළඹ සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරය සමික්‍ෂණ කිරීමෙන් අනතුරුව ජනවාරි 04 වැනි දා ගාල්ල වරායට ළඟා විය. එහිදී නාවුක සම්ප්‍රදායානුකූල ව ශ්‍රී ලංකා නාවුක හමුදාව විසින් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නව ආණ්ඩුකාරවරු 05 දෙනෙක්

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති. පළාත් 05 ක් සඳහා පත් කළ ඔවුහු 04 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හ. 01- බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර – අසාද් සාලි 02- මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර – සතේන්ද්‍ර මෛත්‍රි ගුණරත්න 03- උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර – සරත් ඒකනායක 04-වයඹ […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

ආපදා සහන ප්‍රදානයක්

ගංවතුරෙන් විපතට පත් කරෙයිනගර් ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කරයි. අදාල පවුල් 25 කට වියළි ආහාර සලාක මලු සහ පාසල් සිසුන් 05 දෙනෙකුට පාපැදි පිරිනැමිණ. ඒ 04 වැනි දා කරෙයිනගර් ප්‍රජා ශාලාවේ දී ය.

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න