නව ආණ්ඩුකාරවරු 05 දෙනෙක්

දේශපාලන

නව ආණ්ඩුකාරවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති.

පළාත් 05 ක් සඳහා පත් කළ ඔවුහු 04 වැනි දා පස්වරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන් හ.

01- බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර – අසාද් සාලි

02- මධ්‍යම පළාත් නව ආණ්ඩුකාර – සතේන්ද්‍ර මෛත්‍රි ගුණරත්න

03- උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර – සරත් ඒකනායක

04-වයඹ පළාත් නව ආණ්ඩුකාර – පේෂල ජයරත්න බණ්ඩාර

05- නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර – එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ද මෙම අවස්ථාවට එක් විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/01/05/%e0%b6%b1%e0%b7%80-%e0%b6%86%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%80%e0%b6%bb%e0%b7%94-05-%e0%b6%af%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *