යෝජිත ජාතික ආණ්ඩු අදහසට මං විරුද්ධයි – ජනපති
නිදහස යන්නෙහි අන්තර්ගත පුළුල් සංකල්පය මනා ව අවබෝධ කරගන්නා මෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලා සිටී. වගකිවයුත්තන් කවුරුන් වුව ද දසක කිහිපයක පටන් රටේ ජනතාව ඉල්ලා සිටි ආර්ථික සංවර්ධනය අත්පත් කරදීමට තමා ද ඇතුළු සියලු දේශපාලන නායකයන් අසමත් ව ඇතැයි හෙතෙම පෙන්වා දේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙබරවාරි 04 වැනි දා පෙරවරුවේ කොළඹ ගාලුමුවදොර පිටියේ […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න