මීගහතැන්න පොලීසිය නව නිවසකට

පොලීසියෙන්

මීගහතැන්න පොලිස් ස්ථානයට නව ගොඩනැගිල්ලක් හිමි වේ.

එය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 27 වැනි දා පස්වරුවේ සිදු කෙරිණ.

සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර,
පොලිස්පති පූජිත ජයසුන්දර විසින් ඔහු වෙත සිහිවටන තිළිණයක් පිළිගන්වන ලදී.

මහජන නියෝජිතයන්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටිය හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/03/27/%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b7%84%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%93%e0%b7%83%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%80-%e0%b6%b1%e0%b7%92%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *