සාමාන්‍යපෙල ප්‍රතිඵල අත්හිටුවේ..

අධ්‍යාපන

අපොස සාමාන්‍යපෙල විභාගයේ නිකුත් කිරීමට නියමිත ප්‍රතිඵල අත්හිටුවේ.

ප්‍රධාන කරුණු 05 ක් මත අදාල තීරණයට එළඹි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රධාන සිද්ධි 1315 ක්, අයදුම්කරුවන් සම්බන්ධ සිද්ධි 1265 ක්, කාර්යය මණ්ඩල සම්බන්ධ සිද්ධි 50 ක්, මූලික විමර්ශනවලින් අනතුරුව නිදහස් වූ සිද්ධි 50 ක් සහ ඉදිරි විමර්ශන හේතුවෙන් ප්‍රතිඵල අත්හිටුවන ලද අවස්ථා 527 ක් ඒ අතර වන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත නිවේදනය කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/03/28/1783/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *