අමෙරිකානු තානාපතිනිය යුද්ධ හමුදාධිපති හමු වේ..

හමුදා තොරතුරු

ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිස්ට්ස්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක හමු වේ.

නිල හමුව 28 වැනි දා කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණ.

එහි පැමිණි නව තානාපතිවරිය පිළිගන්නා ලද්දේ මේජර් ජනරාල් අජිත් විජේසිංහ විසිනි.

යුද හමුදාවේ එකඟතා යාන්ත්‍රණය, මානුෂීය සිවිල් – යුද ව්‍යාපෘති, ජාතිය ගොඩනැගීම, ඉඩම් බෙදාදීම සහ රටේ සංවර්ධනය සඳහා වන දායකත්වය දෙපළ අතර සාකච්ඡාවට බඳුන් විය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/03/29/%e0%b6%85%e0%b6%b8%e0%b7%99%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8f%e0%b6%b1%e0%b7%94-%e0%b6%ad%e0%b7%8f%e0%b6%b1%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b6%ba-%e0%b6%ba%e0%b7%94%e0%b6%af/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *