තොරතුරක් නැති අය ගැන කියන්න..

උණුසුම්

ඉකුත් 21 වැනි දා සිදු වූ පිපිරීම් හේතුවෙන් මෙතෙක්  කිසිදු තොරතුරක් නොලත් පුද්ගලයන් සම්බන්ධයෙන් ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලයෙන් විමසන මෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් දන්වා සිටී.

අදාල තොරතුරු කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම් දිය හැකි ය.

ඒ සඳහා අදාල පුද්ගලයාගේ පවුලේ ළඟ ම ඥාතීන් පමණක් පැමිණෙන ලෙස ද ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා  ඉල්ලා සිටී.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/22/%e0%b6%ad%e0%b7%9c%e0%b6%bb%e0%b6%ad%e0%b7%94%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a-%e0%b6%b1%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%85%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90%e0%b6%b1-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *