නීතිවීරෝධි මත්ද්‍රව්‍ය තොගයක්

හමුදා තොරතුරු

නීතිවීරෝධි මත්ද්‍රව්‍ය තොගයක් නාවුක හමුදා අත්අඩංගුවට පත් වේ.

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශය වෙතින් ලද තොරතුරක් මත සිදු කළ විශේෂ මෙහෙයුමක දී අදාල මත්ද්‍රව්‍ය හමු වී ඇත.

දිවයිනේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 275 පමණ වූ හෙරොයින් බවට සැක කෙරෙන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් 22 වැනි දා නාවුක හමුදාව මඟින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට පත් යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට නියමිත ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/22/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b7%93%e0%b6%bb%e0%b7%9d%e0%b6%b0%e0%b7%92-%e0%b6%b8%e0%b6%ad%e0%b7%8a%e0%b6%af%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%80%e0%b7%8a%e2%80%8d%e0%b6%ba-%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *