බණ්ඩාරට ජනපති බුහුමන්

රටතොට

දෙමටගොඩ පිපිරීමෙන් දිවි පිදූ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. රෝහණ බණ්ඩාරගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවසන් ගෞරව දක්වයි.

දෙමටගොඩ ගුවන්පාලම අසල නිවසක් පරීක්ෂා කිරීමට යෑමේ දී සිදු වූ බෝම්බ පිපිරීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්. රෝහණ බණ්ඩාර ජීවිතක්ෂයට පත් විය.

ඔහුගේ දේහයට ජනාධිපතිවරයා 24 වැනි දා අවසන් ගෞරව දක්වන ලද්දේ දේහය තැන්පත් කර ඇති පිළියන්දල, බටුවන්දර ප්‍රදේශයේ නිවසට ගොසිනි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/24/%e0%b6%b6%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%8f%e0%b6%bb%e0%b6%a7-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b6%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%b8%e0%b6%b1%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *