අන්තවාදී සංවිධාන 02 ක් තහනම්

උණුසුම්

මුස්ලිම් අන්තවාදී සංවිධාන දෙකක් ශ්‍රී ලංකාව තුළ තහනම් කෙරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 අංක 01 දරන හදිසි අවස්ථා ( විධිවිධාන හා බලතල) නියෝග යටතේ අදාල තීරණයට එළඹ ඇත.

ඒ අනුව ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස නම් කිරීමට කටයුතු යොදා තිබේ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/27/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b7%93-%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%92%e0%b6%b0%e0%b7%8f%e0%b6%b1-02-%e0%b6%9a%e0%b7%8a-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *