නව අග විනිසුරු

විශේෂ

නීතිපති ජයන්ත ජයසූරීය නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කරන ලදී.

නව අගවිනිසුරුවරයා 29 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/29/%e0%b6%b1%e0%b7%80-%e0%b6%85%e0%b6%9c-%e0%b7%80%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%94%e0%b6%bb%e0%b7%94/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *