හිටපු පොලිස්පතිට උපදේශක තනතුරක්

විශේෂ

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස පත් කෙරේ.

ඔහු 29 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/04/29/%e0%b7%84%e0%b7%92%e0%b6%a7%e0%b6%b4%e0%b7%94-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b6%8b%e0%b6%b4%e0%b6%af%e0%b7%9a%e0%b7%81%e0%b6%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *