අම්පාරට සමෘද්ධි
පවුල් ලක්ෂ 06ක් සඳහා සමෘද්ධි හිමිකම් පිරිනැමේ. අදාල ජාතික උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 30 වැනි දා දින අම්පාරේ දී පැවැත්විණි. උත්සවයට ප්‍රථම අම්පාර නගරයේ ආර්ථික මධ්‍යස්ථානය හා මහජන පොළ නවීකරණය සඳහා මුල්ගල් තැබීමට ද අගමැතිවරයා එක් විය. සමාජ සවිබලගැන්වීම් හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සංවිධාන කළ සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවයට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න