ඒකලින් පතරොම් රැසක්

පොලීසියෙන්

ඒකල ප්‍රදේශයෙන් කාලතුවක්කු පතරොම් 800 කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය කියයි.

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත ජා ඇල, ඒකල පුද්ගලික වානේ කම්බි නිෂ්පාදනාගාරයක් තිබී 02 වැනි දා ඒවා සොයාගෙන තිබේ.

ඊට අමතර ටී 56 හිස් පතරොම් කොපු 100 ක් පමණ ද එහි කිබී හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය 02 වැනි දා රාත්‍රියේ නිවේදනය කළේ ය.

පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/02/%e0%b6%92%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%ad%e0%b6%bb%e0%b7%9c%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%90%e0%b7%83%e0%b6%9a%e0%b7%8a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *