ජනපති සියොන් දේවස්ථානයේ

රටතොට

බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වේ.

අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ මඩකලපුව සියොන් දේවස්ථානය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊට සිදු ව ඇති අලාභ හානි නිරීක්ෂණය කළේ ය.

මෙම අවස්ථාවට ඇමති දයා ගමගේ, ආණ්ඩුකාර ඒ.එල්.එම්.හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ආරක්ෂක හමුදා,පොලිස් හා රාජ්‍ය නිලධාරීන් ද එක්වූ හ.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/08/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b7%9a%e0%b7%80%e0%b7%83%e0%b7%8a%e0%b6%ae%e0%b7%8f%e0%b6%b1%e0%b6%ba%e0%b7%9a/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *