කුරුණෑගලට පොලිස් ඇදිරි නීතිය

උණුසුම් පොලීසියෙන්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් වසම් කිහිපයක නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වේ.

එය පාලනය පිණිස වසම් 06 කට වහා ම ක්‍රියාත්මක වන පරිදි13 වැනි දා පස්වරු 03.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

අදාල වසම් වන්නේ කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල, දුම්මලසූරිය, රස්නායකපුර සහ කොබෙයිගනේ ය.

පොලිස් ඇඳිරි නීතිය 14 වැනි දා අළුයම 04.00 දක්වා ක්‍රියාත්මකයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/13/%e0%b6%9a%e0%b7%94%e0%b6%bb%e0%b7%94%e0%b6%ab%e0%b7%91%e0%b6%9c%e0%b6%bd%e0%b6%a7-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *