මුළු දිවයිනට ම පොලිස් ඇඳිරි නීතිය

පොලීසියෙන්

වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතට පොලිස් ඇඳිරි නීතිය පැනවේ.

ගම්පහ පොලිස් කොට්ඨාසයට මැයි 14 වැනි දා පෙරවරු 06.00 දක්වා එය බල පැවැත්වෙන බව පොලිස් මූලස්ථානය කියයි. ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරඟුල, වැලිවේරිය, පල්ලේවෙල සහ යක්කල යන ප්‍රදේශවලට අදාල තත්ත්වය බල පැවැත් වේ.

ඊට අමතර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවලට 14 වැනි දා අළුයම 04.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/13/%e0%b6%b8%e0%b7%94%e0%b7%85%e0%b7%94-%e0%b6%af%e0%b7%92%e0%b7%80%e0%b6%ba%e0%b7%92%e0%b6%b1%e0%b6%a7-%e0%b6%b8-%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%b3%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *