වැඩ බලන ආරක්ෂක ඇමති

උණුසුම්

වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් කෙරේ.

ඒ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 13 වැනි දා පෙරවරුවේ විදෙස්ගත වීම හේතුවෙන් වැඩ බලන අමාත්‍යවරයා පත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව 13 වැනි දා නිවේදනය කළේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/13/%e0%b7%80%e0%b7%90%e0%b6%a9-%e0%b6%b6%e0%b6%bd%e0%b6%b1-%e0%b6%86%e0%b6%bb%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%9a-%e0%b6%87%e0%b6%b8%e0%b6%ad%e0%b7%92/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *