පොලිස් ඇඳිරි නීතිය නැවතත්

උණුසුම් පොලීසියෙන්

දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය මැයි 14 වැනි දාත් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසයි.

වයඹ පළාත සඳහා එය එදින පස්වරු 06.00 සිට පෙරවරු 06.00 දක්වා බල පැවැත් වේ.

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් සඳහා 14 වැනි දා පස්වරු 07.00 සිට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනු ඇත.

දිවයිනේ සෙසු සියලු ප්‍රදේශ සඳහා එය රාත්‍රී 09.00 සිට අළුයම 04.00 දක්වා බල පැවැත්වෙයි.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/14/%e0%b6%b4%e0%b7%9c%e0%b6%bd%e0%b7%92%e0%b7%83%e0%b7%8a-%e0%b6%87%e0%b6%b3%e0%b7%92%e0%b6%bb%e0%b7%92-%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%ba-%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b6%ad%e0%b6%ad/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *