උගුල්වල හසුවන්න එපා!

අනාවරණ

නාවුක හමුදාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා කොළඹ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ දී ආරක්ෂක තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින්..

කටකතා හා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට ඉඩ නොතබමින් සාමකාමී ව කටයුතු කරන්න. එවන් ප්‍රචණ්ඩකාරී හැසිරීම් තුළින් පරීක්ෂණවලට බාධා වන අතර එමගින් ත්‍රස්තවාදීන්ට වාසිදායක නව අහා නව අනුගාමිකයින් බිහිවීමට ඉඩ සැලසේ.
සමහර අයගේ පෙළඹවීම් තුළින් උගුල්වලට හසුවන්න එපා.
විධිමත් ආරක්ෂක සැලැස්මකට අනුව පාසල් තුළ ත්‍රිවිධ හමුදාව විසින් ආරක්ෂාව සලසා ඇති බැවින් දරුවන් පැසැල් එවන මෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා නාවුක හමුදාව රටේ අභ්‍යන්තරය මෙන්ම සාගර කලාපයයටත් ආරක්ෂාව සලසනවා.
උතුරු මුහදේ නීතිවිරෝධී යාත්‍රා පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 78 ක් අද අත්අඩංගුවට ගත්තා. පසුගිය 11 දා කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 74 ක් අත්අඩංගුවට ගත්තා. හදිසි අවස්ථාවකදී පහත සඳහන් අංක මගින් නාවුක හමුදාව අමතන්න.

011 2445368
011 2449719
011 2201365

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/15/%e0%b6%8b%e0%b6%9c%e0%b7%94%e0%b6%bd%e0%b7%8a%e0%b7%80%e0%b6%bd-%e0%b7%84%e0%b7%83%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%91%e0%b6%b4%e0%b7%8f/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *