ජනපති – ඉන්දීය අගමැති හමු ව…

දේශපාලන

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑ ම අන්දමේ සහායක් ලබාදීමට ඉදිරියේ දී ද සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලද හෙතෙම දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස මැයි 30 වැනි දා පස්වරුවේ දිවුරුම් දුන්නේ ය.

ඔහුගේ ආරාධනය පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එම උළෙලට එක් විය.

අනතුරුව ජනාධිපතිවරයා සහ මෝදි අගමැතිවරයා අතර හමුවක් 31 වැනි දා පෙරවරුවේ හයිද්‍රාබාද්හි දී පැවැත්විණි.

හයිද්‍රාබාද් නිල නිවස වෙත ගිය ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර විසින් පිළිගත්තේ ය.

RSS
Follow by Email
Facebook
Google+
http://lakdana.lk/2019/05/31/%e0%b6%a2%e0%b6%b1%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b7%84%e0%b6%b8%e0%b7%94-%e0%b7%80/
Twitter

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *