පින්බර රන්බිම වැළලී යන සඳ

පිටරැටියන් රඟන කල ඉපදුනු ඇඳුමෙන් හෙළයන් විලි වැසූයේ සොඳ පට පිළියෙන් මුළු වැර යොදද්දී එක වේලක් වෙනුවෙන් හෙළයන් නොවෙද සැරුවේ ලොව උඩු ගුවනෙන් ගෙරි මස් නොකා රජ මුනිවරු වත රකිමින් හරි මග යන්ට දන හට නිති මග පදමින් ආදර්ශයෙන් උපදේශය පරදවමින් සුරැකී මෙරට තම දිවි දෙවනුව තබමින් මුනිවර අගස්තී පුලස්ති වෛස්‍රවණු පසු කළ කිරුළ උරුමෙන් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

සිරකරු සුබසාධන පළමු කොඩිය ජනපතිට..

සිරකරු කොඩි සතියේ පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පැළඳ වේ. සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, වාර්ෂික ව සැප්තැම්බර් 12 වැනි දාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමී ව සිරකරු කොඩි සතිය ක්‍රියාත්මකයි. කොඩි පැළඳවිම 10 වැනි දා පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක් ව සංවිධාන […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

නීතිවිරෝධී ධීවරයින් අත්අඩංගුවට

වලංගු බලපත් නොමැති ව මසුන් ඇල්ලූ 04 දෙනෙකු නාවුක හමුදා භාරයට පත්වෙති. සැප්තැම්බර් 09 වැනි දා මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේ දී ඔවුන් අත්අඩංගුවට පත් ව ඇත. උතුරු නාවුක විධානය විසින් මන්නාරම, පේසාලේ සහ කුරුසපාඩු අතර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුර දි සැක කටයුතු ධීවර යාත්‍රා 02 ක් නිරික්‍ෂණය කර අදාල […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න

පින්බර රන්බිම දැවෙමින් කී වත

දේශානුරාගයෙන් ලියැවුණු පද්‍ය පන්ති අනාදිමත් කලක පටන් සිංහල සාහිත්‍යය පෝෂණය කරමින් එහි වැඩි කොටසක ඉඩකඩ වෙන් කරගති. යුගයෙන් යුගයට පහළ වූ කවි කිවිඳියන් මෙන් ම, ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් වැනි විදේශික පිරිස් ද එහි නොමැකෙන මං සලකුණු තැබුවෝ වෙති. සිය ජීවිත අත්දැකීම් පරිඥානයට පාදක වූ වත්මන් මව්බිම තත්ත්වය මේ කවියා දුටු අන්දම ඊට නෑකම් […]

තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න