පින්බර රන්බිම වැළලී යන සඳ
පිටරැටියන් රඟන කල ඉපදුනු ඇඳුමෙන් හෙළයන් විලි වැසූයේ සොඳ පට පිළියෙන් මුළු වැර යොදද්දී එක වේලක් වෙනුවෙන් හෙළයන් නොවෙද සැරුවේ ලොව උඩු ගුවනෙන් ගෙරි මස් නොකා රජ මුනිවරු වත රකිමින් හරි මග යන්ට දන හට නිති මග පදමින් ආදර්ශයෙන් උපදේශය පරදවමින් සුරැකී මෙරට තම දිවි දෙවනුව තබමින් මුනිවර අගස්තී පුලස්ති වෛස්රවණු පසු කළ කිරුළ උරුමෙන් […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න