උප නායිකා හර්ෂිතා මාධවී
ශ්‍යාමලී නිශාන්ති
ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා අයි.සී.සී. විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට පවරා තිබේ. උප නායකත්වය හර්ෂිතා මාධවීට ලබාදී ඇති අතර නම් කර ඇති 15 දෙනාගේ කණ්ඩායමට අමතරව අතිරේක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක්ද නම්කර ඇත.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ කණ්ඩායම මෙසේයි.
චමරි අතපත්තු (නායිකා)
හෂිතා මාධවී (උපනායිකා)
අනුෂ්කා සංජීවනී
හංසිමා කරුණාරත්න
ශෂිකලා සිරිවර්ධන
නිලක්ෂි ද සිල්වා
අමා කාංචනා
කවිෂා දිල්හාරි
උදේශිකා ප්‍රබෝධනී
අචිනි කුලසූරිය
හසිනි පෙරේරා
සත්‍යා සංදීපනී
උමේෂා තිමාෂනී
සුගන්ධිකා කුමාරි
දිලිනි මන්දෝරා
අතිරේක ක්‍රීඩිකාවන් -සචිනි නිසංසලා, ප්‍රසාදනී වීරක්කොඩි, ඕෂධී රණසිංහ, තාරිකා සෙව්වන්දි, ඉනෝකා රණවීර.