කෝප් කියන්නෙ නීතියෙන් බැඳලා දාන තැනක් නෙවෙයි – ජනපති
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අරමුණ රාජ්‍ය සේවකයන් නීතියෙන් බැඳ තැබීම නොවේ යැයි ජනාධිපති ගෝඨභය රාජපක්ෂ කියයි. ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ මුල්‍ය අධීක්ෂණයට ලක් වන සියලු රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි ඇගයීම සිදු විය යුතු බව හෙතෙම ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව 2018 වර්ෂයේ මුල්‍ය පාලන නීති රීති හා රෙගුලාසිවලට අනුගතවීමේ කාර්ය සාධනය පිළිබඳ […]
තවදුරටත් කියවන්න වැඩිදුර කියවන්න